software

Monday, January 23, 2023

CoffeeCup PixConverter Free Download (ඡායාරූප විශාල කිරීම හා කුඩා කිරීමේ හැකියාව  ඇති)

CoffeeCup PixConverter Free Download

ඡායාරූප විශාල කිරීම හා කුඩා කිරීමේ හැකියාව ඇති මෘදුකාංගයකි.


ඡායාරූපය ප්‍රමාණය විශාල හා කුඩා බවට වෙනස් කිරීමට හොදම මෘදුකාංගයක් ලෙස මෙය සැලකේ. මෙම මෘදුකාංගයේ විශේෂත්වය නම් JPEG, GIF, PCX, PNG, BMP සහ TIF පරිවර්තනය කළ හැකි වීම.

පින්තූර ඕනෑම දිශාවකට අංශක 90 කින් කරකවා ඒවායේ සම්පූර්ණ ප්‍රමාණයෙන් වෙනස් කළ හැකි අතර වෙනස් කිරීම් මුල් ගොනුවට උඩින් ලිවීමේ හැකියාවද ඇත .

License              : Free
ගොනු විශාලත්වය: 6.5MB
මෙහෙයුම් පද්ධති : Windows

CoffeeCup PixConverter Download කරන්න

ඉදිරියට යමු

No comments:

Post a Comment